Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රත්ගම දේවපතිරාජ විදුහලට එරෙහිව රත්ගමදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 7 ක ජයක් වාරතා කළ ඉකුත් වසරේ අනු ශූරයන් වූ මහනුවර ති‍්‍රත්ව විදුහල, මෙවර තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 127 ක ඉලක්කයක් හඹාගිය ති‍්‍රත්ව විදුහල් ක‍්‍රීඩකයෝ ඕවර 24 ක් අවසානයේ කඩුලූ 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.
දේවපතිරාජ විදුහල - ඕවර 30.2 කදී සියලූ දෙනා දැවී 126
(අවිශ්ක චේනුක 61, චානුක දිල්ෂාන් නොදැවී 16, රශ්මික දිල්ෂාන් 26/4, සෂ්මිත වෞද්‍යතිලක 13/2, මෙහොමඞ් ශොයිබ් 24/2)
ති‍්‍රත්ව විදුහල - ඕවර 24 කදී කඩුලූ 3 ක් දැවී 127
(චානුක බණ්ඩාර නොදැවී 55, හසිත බෝයගොඩ 44)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.