Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තිලක්‍ෂ මල්ෂාන්

තිලක්‍ෂ මල්ෂාන්

දිලිනි මල්රුක්ෂි - 2014 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සම්පූර්ණ නම:
අන්තෝනි බදුගේ තිලක්‍ෂ මල්ෂාන් සුමනසිරි

පාසල:
ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල

උපන් දිනය:
1995.01.20

පන්දුවට පහර දෙන ආකාරය:
දකුණත් පිතිකරු

පන්දු යවන ආකාරය:
දකුණතින් පිට දඟ පන්දු යවන්නා

කණ්ඩායමේ ස්ථානය:
පිතිකරු

වයස 19 න් පහළ තරගාවලියේ දස්කම්:

  • රැස්කළ ලකුණු: 540 යි        ශතක: 2 යි    අර්ධ ශතක: 1 යි
  • දවාගත් කඩුලූ සංඛ්‍යාව: 20 යි                

ශ්‍රී ලංකා කනිෂ්ඨ කණ්ඩායම් නියෝජනය කිරීම පිළිබඳ විස්තර:

  • 2011 වසරේ ශ්‍රී ලංකා වයස 17 න් පහළ පිල නියෝජනය කිරීම

ක‍්‍රීඩා සමාජයක්, දිස්ත‍්‍රික් සහ පළාත් කණ්ඩායම් නියෝජනය පිළිබඳ විස්තර:

  • වයස 23 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ ආදි ධර්මපාල පිල නියෝජනය කිරීම.

අදහස් (0)

තිලක්‍ෂ මල්ෂාන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.