Last Update  :  2025-09-08 13:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඩී.එස්.සේනානායක විද්‍යාලයට කඩුලු 9 ක ජයක්

ඩී.එස්.සේනානායක විද්‍යාලයට කඩුලු 9 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2016 ඔක් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී අනුරාධපුර මධ්‍ය මහා විදුහල් පිලට එරෙහිව කඩුලු 9 ක ජයක් ලබාගැනීමට ඩී.එස්.සේනානායක විදුහල් පිල අද (7 වැනිදා) සමත්විය. මෙම තරගය අනුරාධපුර නගරසභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ඩී.එස්.සේනානායක විදුහලේ ශශික ගමගේ ශතකයක් (නොදැවී 137) ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූයේය.


ඩී.එස්.සේනානායක විදුහල - පළමු ඉනිම - ඕවර 52 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 306
(ශශික ගමගේ නොදැවී 137, විහාන් ගුණසේකර 51, ශේශාඞ් අමීන් 46, දසුන් හිමාෂ 25, මුදිත ලක්ෂාන් 24, මදුරංග ශ්‍රී චන්ද්‍රරත්න 108/2)

අනුරාධපුර මධ්‍ය මහා විදුහල - පළමු ඉනිම - ඕවර 47.2 කදී සියලුදෙනා දැවී ලකුණු 134
(ධනංජය තම්විට 35, මදුරංග ශ්‍රී චන්ද්‍රරත්න 24, මුදිත ලක්ෂාන් 22/3, දසුන් හිමාෂ 23/3)

අනුරාධපුර මධ්‍ය මහා විදුහල - දෙවැනි ඉනිම - ඕවර 58.5 කදී සියලුදෙනා දැවී ලකුණු 209
(සඳරු මදුෂාන් 78, ධනංජය තම්විට 38, යසිත් සමරවික්‍රම 63/3, මුදිත ලක්ෂාන් 59/3)

ඩී.එස්.සේනානායක විදුහල - දෙවැනි ඉනිම - ඕවර 5 කදී කඩුල්ලක් දැවී ලකුණු 40

 


අදහස් (0)

ඩී.එස්.සේනානායක විද්‍යාලයට කඩුලු 9 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.