Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ලබන 21 වැනිදා සිට ජාතික රූපවාහිනියට අයත් ‘අයි’ නාළිකාව ඔස්සේ විකාශය කෙරේ. තරගයේ සජීවී විස්තර විචාරය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඔස්සේ විකාශය කෙරෙන අතර තරගයේ සජීවී දසුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයේ යූ ටියුබ් නාළිකාව ඔස්සේද විකාශය කිරීමට නියමිතය.
රොෂාන් අබේසිංහ, රසල් ආනල්ඩ්, ෆර්වීස් මහරුෆ්, අමීර් සොහේල් සහ ශමීම් අශ්රෆ් අන්තර්ජාතික ක්‍රිකට් විස්තර විචාරකයෝ ලෙසින් කටයුතු කරති.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.