Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජ’පුර - ශා. තෝමස් එක්දින තරගය ඉරිදා

ජ’පුර - ශා. තෝමස් එක්දින තරගය ඉරිදා

ශනුක අරවින්ද - 2017 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කෝට්ටේ ශ්‍රී ජයවර්ධන පුර මහ විදුහල සහ පිට කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල අතර ‘දොස්තර ඞී. එන්. පෙරේරා’ කුසලාන වාර්ෂික එක්දින තරගය 11 වැනි වතාවටත් හෙට (26 වැනිදා) කොළඹ මුවර්ස් පිටියේදී පැවැත්වේ.

මෙතෙක් පැවැති තරග වලදී හය වතාවක් ශාන්ත තෝමස් විදුහලද, සිවු වතාවක් ජ’පුර විදුහලද ජය අත්කරගෙන තිබේ. පසුගිය වසරේදී පැවැති එක්දින තරගයේ ජය ශාන්ත තෝමස් විදුහලට හිමිවිය.

-036


අදහස් (0)

ජ’පුර - ශා. තෝමස් එක්දින තරගය ඉරිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.