Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජෝසප් වාස්ට ලකුණු 116 ක ජයක්

ජෝසප් වාස්ට ලකුණු 116 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2017 මැයි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී යාපනය ශාන්ත ජෝන් විදුහලට එරෙහිව ලකුණු 116 ජයක් හිමිකර ගැනීමට වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විදුහල ඊයේ (24 වැනිදා) සමත්විය. මෙම තරගය යාපනය ශාන්ත ජෝන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


නිපුන් ධනංජය (68), ඇන්ටන් චමෝද් (58) සහ තරූෂ ප්‍රනාන්දු (53) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර නිපුන් ධනංජය ලකුණු 21 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

 

ශා. ජෝසප් විදුහල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 255
(නිපුන් ධනංජය 68, ඇන්ටන් චමෝද් 58, තරූෂ ප්‍රනාන්දු 53, එම්.සෞමියන් 47/2)


ශා. ජෝන් විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 139
(එස්. ගෞෂිගන් 38, එම්.සෞමියන් 26, නිපුන් ධනංජය 21/3, තරූෂ ප්‍රනාන්දු 20/2, අවිඳු ශෙහාර 31/2)

 


අදහස් (0)

ජෝසප් වාස්ට ලකුණු 116 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.