Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජෝසප් වාස්ට කඩුලු 6 ක ජයක්

ජෝසප් වාස්ට කඩුලු 6 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2017 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කොළඹ ශාන්ත පීතර විදුහලට එරෙහිව කඩුලු 6 ක ජයක් ලබා ගැනීමට වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විදුහල ඊයේ (12 වැනිදා) සමත්විය. මෙම තරගය දළුපොත බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

 

ශා. පීතර විදුහල - ඕවර 45.4 කදී සියලුදෙනා දැවී 142
(තිසර මදුවන්ත 41, නිපුන් ධනංජය 26/3, ඉසුරු ප්‍රනාන්දු 08/2)


ශා. ජෝසප් වාස් විදුහල - ඕවර 39 කදී කඩුලු 4 ක් දැවී 144
(නිපුන් ධනංජය නොදැවී 53, දිල්ශාන් පෙරේරා 33, රුවින් සලීල 41/3)

 


අදහස් (0)

ජෝසප් වාස්ට කඩුලු 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.