Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී ගිරිවුල්ල වික්‍රමශීලා ජාතික පාසලට එරෙහිව කඩුලු 4 ක ජයක් ලබා ගැනීමට වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විදුහල ඊයේ (06 වැනිදා) සමත්විය. මෙම තරගය වෙන්නප්පුව ඇල්බට් පීරීස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
වික්‍රමශීලා ජා.පා - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 167
(ආර්. සඳගිරි 51, ඩී. අමරසිංහ 36, යොහාන් පීරීස් 22/2)
ශා. ජෝසප් වාස් විදුහල - ඕවර 35.1 කදී කඩුලු 6 ක් දැවී 168
(නිපුන ධනංජය 70, යොහාන් පීරීස් 25, දයාන් සචින්තන 20, ඩී. රාජකරුණා 27/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.