Last Update  :  2026-04-04 14:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජෝන් කීල්ස් පිලට ලකුණු 31 ක ජයක්

ජෝන් කීල්ස් පිලට ලකුණු 31 ක ජයක්

ශනුක අරවින්ද - 2017 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කොටසේ තරගයකදී කොමාර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම පරදවා ලකුණු 31 ක ජයක් අත්කර ගැනීමට ජෝන් කීල්ස් කණ්ඩායම සමත් විය. මෙම තරගය අද (3 වැනිදා) කොළඹ බී. ආර්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

රවිඳු කොඩිතුවක්කු (50) ජෝන් කීල්ස් ‘බී’ පිල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගත් අතර නුවන් තුෂාර ලකුණු 40 කට කඩුලු 3 ක් දවාගත්තේය.

ජෝන් කීල්ස් ‘බී’ පිල - ඕවර 43 කදී සියලු දෙනා දැවී 209
(රවිඳු කොඩිතුවක්කු 50, අෂේන් පීරිස් 44, දනෝජ් ද සිල්වා 37/2, සනිත ද මෙල් 37/2, අනුර ඩයස් 38/2, සුරංග සාලින්ද 47/2)

කොමාර්ෂල් ක්‍රෙඩිට් ‘බී’ පිල - ඕවර 47.2 කදී සියලු දෙනා දැවී 178
(සනිත ද මෙල් 47, අකීල් ඉන්හාම් 28, රංග කුරේ 27, අනුර ඩයස් 27, නුවන් තුෂාර 40/3, තරිඳු රත්නායක 43/2)

 


අදහස් (0)

ජෝන් කීල්ස් පිලට ලකුණු 31 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.