Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජයමාල් ගුරුකුළයට මුල්ඉනිමේ ජය ගෙනේ

ජයමාල් ගුරුකුළයට මුල්ඉනිමේ ජය ගෙනේ

දිලිනි මල්රුක්ෂි - 2013 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගුරුකුළ විද්‍යලය සහ කේරී විද්‍යලය අතර දුම්රිය ක‍්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19න් පහළ තරගය ජයපරාජයෙන් තොරව අවසන් විය. ගුරුකුල විදුහලේ ජයමාල් වන්නිආරච්චි ලකුණු 34 කට කඩුලූ 5ක් දවාගනිමින් කේරී විද්‍යලය පළමු ඉනිමේදී ලකුණු 64 කට සීමා කළේය.

ගුරුකුළ විදුහල පළමු ඉනිම  ඕවර51.2 කදී සියලූ දෙනා දැවී 172
(ශශින් ඩිල්රංග 44, කසුන් මධුශංක 22, නිපුන් මදුක 34, චරිත් රාජපක්ෂ 57/5, ගිම්හාන විජයබාහු 17/2)

කේරී විදුහල පළමු ඉනිම  ඕවර 26 කදී සියලූ දෙනා දැවී 64
(රවිදු ලක්මාල් 14, ජයමාල් වන්නිආරච්චි 34/5, ජනිත් විජේසුරිය 2/2)

කේරී විදුහල දෙවන ඉනිම  ඕවර 27 කදී කඩුලූ 4 කට140
(සජීක කරුණාරත්න නොදැවී47, තාරුක ධනංජය 28, නාමල් පැතුම් 46/3)


අදහස් (0)

ජයමාල් ගුරුකුළයට මුල්ඉනිමේ ජය ගෙනේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.