Last Update  :  2025-05-12 20:59:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජයග්‍රාහී කාන්තා ක්‍රිකට් පිළ දිවයිනට

ජයග්‍රාහී කාන්තා ක්‍රිකට් පිළ දිවයිනට

editorial - 2022 ජන මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ටී.කේ.ජී.කපිල)         

 

එංගලන්තයේ බර්මිංහැම් නුවර දී පැවැත්වෙන 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ,ක්‍රිකට් කාන්තා තරග වටය ජයගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පෙරළා දිවයිනට ළඟාවිය.

මෙම සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් කාන්තා තරගාවලිය මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පැවැත්විණි.

චමරි අතපත්තුගේ සහභාගීත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩිකාවන් 18 දෙනෙකු සහ නිලධාරීන් 10 දෙනෙකු ඇතුළත් වී සිටියහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළේ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ දී ඔවුන් පිළිගැනීම කළහ.

 


අදහස් (0)

ජයග්‍රාහී කාන්තා ක්‍රිකට් පිළ දිවයිනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.