Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජය පරාජයෙන් තොරව අවසන්වෙයි

ජය පරාජයෙන් තොරව අවසන්වෙයි

රොෂාන් ගුණරත්න - 2017 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසළාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ වෙස්ලී විදුහල් ‘බී’ කණ්ඩායම සහ ශාන්ත පීතර විදුහල් ‘බී’ කණ්ඩායම අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන්විය. මෙම තරගය ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.


වෙස්ලී විදුහල වෙනුවෙන් හසල විදානපතිරණ (73) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූයේය.

 

වෙස්ලී විදුහල ‘බී’ - පළමු ඉනිම - ඕවර 60 කදී කඩුලු 9 ක් දැවී 157
(හසල විදානපතිරණ 73, ඔමිඳු පෙරේරා 51/3, වෙනුක් හේමචන්ද්‍ර 24/2)


ශා. පීතර විදුහල ‘බී’ - පළමු ඉනිම - ඕවර 40 කදී කඩුලු 6 ක් දැවී 107
(ශමීල් මකීන් 40, රවිඳු පෙරේරා 23, සඳුල් ලක්ෂාන් 29/2)

 


අදහස් (0)

ජය පරාජයෙන් තොරව අවසන්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.