Last Update  :  2025-05-14 11:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගුරුකුල විදුහලට කඩුලු 7 ක ජයක්

ගුරුකුල විදුහලට කඩුලු 7 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2016 ජුලි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ඩී. එස්. සේනානායක විදුහල සහ කැලණිය ගුරුකුල විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට ගුරුකුල විදුහල සමත් විය.

ගුරුකුල විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට පෘතුවි රූසර (53) සමත් වූ අතර දක්ෂ පන්දුයැවීමක නිතර වූ මලිඳු විදුරංග ලකුණු 25 කට කඩුලු 4 ක් දවාගත්තේය.


ඩී. එස්. සේනානායක විදුහල - ඕවර 38.3 කදී සියලු දෙනා දැවී 148
(මුදිත ලක්ෂාන් නොදැවී 49, දීමන්ත කෞෂල්‍ය 35, මලිඳු විදුරංග 25/4)

ගුරුකුල විදුහල - ඕවර 34.5 කදී කඩුලු 3 ක් දැවී 149  
(පෘතුවි රූසර 53, ලසිඳු අරෝෂ 30, පැතුම් මහේෂ් නොදැවී 23)

 


අදහස් (0)

ගුරුකුල විදුහලට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.