Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගම්පහ බණ්ඩාරනායකයට ලකුණු 113 ක ජයක්

ගම්පහ බණ්ඩාරනායකයට ලකුණු 113 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2017 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී මෝදර ඩිලාසාල් විදුහලට එරෙහිව ලකුණු 113 ක ජයක් ලබා ගැනීමට ගම්පහ බණ්ඩාරනායක විදුහල ඊයේ (12 වැනිදා) සමත්විය. මෙම තරගය ගම්පහ බණ්ඩාරනායක විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

 

බණ්ඩාරනායක විදුහල - ඕවර 48.4 කදී සියලුදෙනා දැවී 277
(පසිඳු බණ්ඩාර 75, මාධව කරුණාරත්න 36, සිසිත මදනායක 33, ප්‍රභාෂ අල්විස් නොදැවී 23, නෙෂික පෙරේරා 70/4, උතුම් පෙරේරා 40/3, සංතුෂ් සොයිසා 39/2)


ඩිලාසාල් විදුහල - ඕවර 46.1 කදී සියලුදෙනා දැවී 164
(රවිඳු සංදීප 50, සංතුෂ් සොයිසා 23, මාධව කරුණාරත්න 20/2, ජනිත ජයවර්ධන 25/3, ශෙහාන් චන්ද්‍රසිරි 35/2)

 


අදහස් (0)

ගම්පහ බණ්ඩාරනායකයට ලකුණු 113 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.