Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක‍්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ සභාපති ධූරයට චින්තක පත්වෙයි

ක‍්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ සභාපති ධූරයට චින්තක පත්වෙයි

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස ප‍්‍රවීණ ලකුණු සටහන්කරුවකු මෙන්ම ක‍්‍රිකට් පරිපාලන නිලධාරියකු වන චින්තක ජයනාත් මහතා පත්විය. එහි නව ලේකම්වරයා ලෙස සමන් පීරිස් මහතා පත්ව තිබේ.
එම සංගමයේ 2013/2014 වර්ෂය වෙනුවෙන් නව නිලධාරී මණ්ඩලය පත්කර ගැනීමේ රැුස්වීම ඉකුත් 12 වැනිදා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේදී පැවැත්විණි.

නව නිලධාරී මණ්ඩලය:
සභාපති - චින්තක ජයනාත් මහතා
උප සභාපතිවරු - චින්තක මුණසිංහ මහතා සහ සමන් අමරකෝන් මහතා ලේකම් - සමන් පීරිස් මහතා
උප ලේකම් - හේමන්ත ආරියවික‍්‍රම මහතා
භාණ්ඩාගාරික - චන්දන ශාන්ත මහතා
උප භාණ්ඩාගාරික - නාලක ධර්මප‍්‍රිය මහතා
තරග පැවරුම් ලේකම් - නලීන් ප‍්‍රියංකර මහතා
කාරක සභිකයෝ - රොමේෂ් ප‍්‍රනාන්දු, ඇන්සලම් ප‍්‍රනාන්දු, එස්. රවීන්ද්‍රන්, ඉසුරු සම්පත් සහ සංජය ජයසිංහ යන මහත්වරු
ගිණුම් පරීක්‍ෂක - ලලීන් පේ‍්‍රමරත්න මහතා


අදහස් (0)

ක‍්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ සභාපති ධූරයට චින්තක පත්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.