ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් කී‍්‍රඩා සමාජ එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අද (03 වැනිදා) පැවති තරගයකදී සී.සී.සී පිල පරදවා කඩුලූ 5 කින් ජය ගැනීමට කෝල්ට්ස් පිල සමත්විය. මෙම තරගය කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.
සී.සී.සී ඕවර 43.5 කදී සියලූ දෙනා දැවී 182
(චතුරංග කුමාර 93, හසන්ත ප‍්‍රනාන්දු 28, තිසර පෙරේරා 44/4, සචිත් පතිරණ 24/2, නුවන් කුළසේකර 28/2)
කෝල්ට්ස් ඕවර 31 කදී කඩුලූ 5ක් දැවී 184
(භානුක රාජපක්ෂ 61, මිලින්ද සිරිවර්ධන නොදැවී 58, අරෝෂ් ජනෝද 29/2, අකලංක ගනේගම 39/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.