Last Update  :  2024-05-14 15:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොළඹ දකුණ-III ක්‍රීඩකයෝ කඩුලු 4 ක ජයක් ලබති

කොළඹ දකුණ-III ක්‍රීඩකයෝ කඩුලු 4 ක ජයක් ලබති

editorial - 2023 මැයි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කළුතර-1 කලාපයට එරෙහිව ඊයේ (18 වැනිදා) මොරටු මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට කොළඹ දකුණ-III කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 124 ක ඉලක්කයක් හඹාගිය කොළඹ දකුණ-III කණ්ඩායම ඕවර 15.3 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ඉලක්කය පසුකර ගියේය. එහිදී රිවිත් ජයසූරිය ලකුණු 43 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.
 

කළුතර-1 කලාපය - ඕවර 30.4 කදී සියලු දෙනා දැවී 123
(තිනෙත් සාලිංග 21/3, උනෙත් පීරිස් 14/2)

කොළඹ දකුණ-III කණ්ඩායම - ඕවර 15.3 කදී කඩුලු 6 ක් දැවී 127
(රිවිත් ජයසූරිය 43, ඉසුරු නිදර්ෂන 28, තරිඳු අමරසිංහ 23, නවෝද්‍ය ගිම්හාන 25/3, මනුජය චරිත් 22/2)

-036

 


අදහස් (0)

කොළඹ දකුණ-III ක්‍රීඩකයෝ කඩුලු 4 ක ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.