Last Update  :  2025-12-24 17:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොදෙව් සංචිතය නම් කරයි

කොදෙව් සංචිතය නම් කරයි

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ක්‍රීඩිකාවන් 13 දෙනෙකුගෙන් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් සංචිතයේ නායකත්වය ස්ටැෆනි ටේලර්ට හිමිව තිබේ.

මෙම තරගාවලියේදී කොදෙව් කණ්ඩායමේ පුහුණුකරු ලෙස හැන්ඩි ස්ප්‍රිංගර් මහතාද, කළමනාකාරිණිය ලෙස එයුගිනා ග්‍රේග් මහත්මියද කටයුතු කරනු ඇත.

 


බටහිර ඉන්දීය කොදෙව් සංචිතය
ස්ටැෆනි ටේලර් (නායිකා), ඇනීසා මොහොමඞ් (උප නායිකා), මෙරිසා ඇගුයිලෙයිරා, රෙනීස් බොයිස්, ශමීලියා කොනෙල්, ඩීන්ඩ්‍රා ඩොටින්, ආෆි ෆ්ලෙචර්, කයිශෝනා නයිට්, කයිසියා නයිට්, හේලි මැතිව්ස්, චෙඩීන් නේෂන්, අකීරා පීටර්ස් සහ ශකිරී සල්මාන්


- 036

 


අදහස් (0)

කොදෙව් සංචිතය නම් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.