Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 3 ක ජයක් ලබාගැනීමට කුළියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය අද (08 වැනිදා) සමත්විය. මෙම තරගය කුළියාපිටිය විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ුළියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ දසිත් අමරසිරි (74) සහ මාධව හේරත් (60) අර්ධ ශතක රැස්කළ අතර හේෂාන් ජයසේකර තරගය පුරා පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 39 කට කඩුලු 7 ක් දවාගත් අතර කසුන් කරුණාරත්න ලකුණු 22 කට කඩුලු 5 ක් දවාගත්තේය. මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලයේ චාමර බණ්ඩාර ලකුණු 44 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ශ්‍රී සුමංගල විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 49 කදී සියලුදෙනා දැවී ලකුණු 116
(තිනිර අකලංක 28, කසුන් කරුණාරත්න 22/5, හේෂාන් ජයසේකර 17/2)
කුළියාපිටිය ම.ම. විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 49.5 කදී සියලුදෙනා දැවී ලකුණු 196
(දසිත් අමරසිරි 74, මාධව හේරත් 60, චාමර බණ්ඩාර 44/5, ප්‍රභාෂ් කරුණාතිලක 23/3)
ශ්‍රී සුමංගල විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 32.4 කදී සියලුදෙනා දැවී ලකුණු 77
(හේෂාන් ජයසේකර 22/5, චතුන් රණසිංහ 18/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.