Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කුසල් මෙන්ඩිස් - නායක

කුසල් මෙන්ඩිස් - නායක

දිලිනි මල්රුක්ෂි - 2014 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සම්පූර්ණ නම:
බලාපුවඩුගේ කුසල් ගිම්හාන් මෙන්ඩිස්

පාසල:
මොරටුව වේල්ස් කුමර විදුහල

උපන් දිනය:
1995.02.02

පන්දුවට පහර දෙන ආකාරය:
දකුණත් පිතිකරු

පන්දු යවන ආකාරය:
කඩුලූ රකින්නා

කණ්ඩායමේ ස්ථානය:
ඉදිරි පෙළ පිතිකරු

වයස 19 න් පහළ පාසල් තරගාවලියේ දස්කම්:

  • රැස්කළ ලකුණු: 972 යි (2012/13)      

ශ්‍රී ලංකා කනිෂ්ඨ කණ්ඩායම් නියෝජනය කිරීම පිළිබඳ විස්තර:

  • 2008 වසරේ ශ්‍රී ලංකා වයස 15 න් පිලේ නායකයා ලෙස කටයුතු කිරීම
  • 2011 වසරේ ශ්‍රී ලංකා වයස 17 න් පහළ පිලේ උප නායකයා ලෙස කටයුතු කිරීම

ක‍්‍රීඩා සමාජයක්, දිස්ත‍්‍රික් සහ පළාත් කණ්ඩායම් නියෝජනය පිළිබඳ විස්තර:

  • වයස 23 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ මුවර්ස් ක‍්‍රීඩා සමාජය නියෝජනය කිරීම

විශේෂ සටහන:
ශ්‍රී ලංකා වයස 15 න් පහළ පිලේ නායක ලෙස ද නායකත්වයේ වගකීම බාරගත් කුසල් මෙන්ඩිස් වයස 19 න් පහළ පිලේ නායකයා ලෙස මේ වන විට සංචාර කීපයකදීම දස්කම් පෙන්වා ඇති ක‍්‍රීඩකයකි.

කුසල් ශ්‍රී ලංකා 23 න් පහළ පිල මෙන්ම ශ්‍රී ලංකා සංවර්ධන පිල, ශ්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිගේ පිල වැනි කණ්ඩායම් රැුසක් නියෝජනය කළ ප‍්‍රබල පිතිකරුවෙකි. ඔහු ආනාගතයේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිටියේ ප‍්‍රබල පිතිකරුවකු වනු ඇති බවට මේ වන විටත් ක‍්‍රිකට් විශේෂඥයෝ අනාවැකි පළකර තිබේ.


අදහස් (0)

කුසල් මෙන්ඩිස් - නායක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.