Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කුසල් ජනිත් තරගාවලියෙන් ඉවතට

කුසල් ජනිත් තරගාවලියෙන් ඉවතට

editorial - 2021 ජුලි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිය උරහිසේ ආබාධය නිසා හිටපු නායක කුසල් ජනිත් පෙරේරාට ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි 20 තරගාවලි 02 ම අහිමි වෙයි.

මෙම ආබාධය තිබියදීත් පුහුණුවීම් කිරීමට උත්සාහ කිරීම නිසා ආබාධයේ බරපතලකම වැඩිවී තිබේ.

වේගපන්දු යවන බිනුර ප්‍රනාන්දුද පාදයේ ආබාධයකට ලක්වීම නිසා එක්දින තරගාවලියට සහභාගි නොවේ.


- 213


අදහස් (0)

කුසල් ජනිත් තරගාවලියෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.