Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කුලියපිටිය මැදි විදුහලට පළමු ඉනිමේ ජය

කුලියපිටිය මැදි විදුහලට පළමු ඉනිමේ ජය

සංජය එරමුදුගොඩ - 2016 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කුරුණෑගල ශාන්ත ජෝන් කොතලාවල විදුහල සහ කුලියපිටිය මැදි විදුහල අතර කුලියපිටියේදී පැවැති 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට කුලියපිටිය මැදි විදුහල සමත් විය.

පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ කුලියපිටිය මැදි විදුහලේ සී. සී. රණසිංහ ලකුණු 50 ක් රැස්කරමින්, ලකුණු 84 කට කඩුලු 6 ක්ද දවාගත්තේය.

 

ශාන්ත ජෝන් කොතලාවල විදුහල පළමු ඉනිම - ඕවර 44.3 කදී සියලු දෙනා දැවී 141
(සී. සී. රණසිංහ 7/2, කේ. පී. කරුණාරත්න 36/2)

කුලියපිටිය මැදි විදුහල පළමු ඉනිම - ඕවර 53.1 කදී සියලු දෙනා දැවී 261  
(සී. සී. රණසිංහ 50, පී. එච්. ජයසේකර 65, චන්දිමාල් ප්‍රේමසිරි 18/2, එල්. එස්. පෙරේරා 39/4, දෙව්ෂාන් විමලරත්න 30/2)

ශාන්ත ජෝන් කොතලාවල විදුහල දෙවැනි ඉනිම - ඕවර 74.5 කදී සියලු දෙනා දැවී 228  
(අවිෂ්ක වණසිංහ 59, භාතිය දිසානායක 32, උෂාන් ධර්මපාල 25/2, සී. සී. රණසිංහ 77/4)


- 036


අදහස් (0)

කුලියපිටිය මැදි විදුහලට පළමු ඉනිමේ ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.