Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රිකට් ලෝකෙට ලොක්කා අද රෑ එයි

ක්‍රිකට් ලෝකෙට ලොක්කා අද රෑ එයි

editorial - 2019 අගෝ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපති ශෂාන්ක් මනෝහර් මහතා අද (22 වැනිදා) රාත්‍රියේදී ශ්‍රී ලංකාවට පැමිණෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරාධනාවක් අනුව පැමිණෙන මනෝහර්  මහතා සිය ශ්‍රී ලංකා සංචාරයේදී ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මහතා මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු විධායක කමිටු සාමාජිකයන්ද හමුවීමට නියමිතය.

ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවැනි ටෙස්ට් තරගය නැරඹීමටද බලපොරොත්තු වන ශෂාන්ක් මනෝහර් මහතා සමග අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නියෝජ්‍ය සභාපති ඉම්රාන් කවාජා මහතාද පැමිණෙයි.

..


අදහස් (0)

ක්‍රිකට් ලෝකෙට ලොක්කා අද රෑ එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.