අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ජාඇල ක්‍රිස්තු රාජ විදුහල සහ බලපිටිය සිද්ධාර්ථ විදුහල අතර ක්‍රිස්තු රාජ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයෙන් ලකුණු 220 ක ජයක් වාර්තා කිරීමට ක්‍රිස්තු රාජ විදුහල සමත් විය.
එහිදී ක්‍රිස්තු රාජ විදුහලේ රොෂාන් ද මෙල් (102) ශතකයක් ලබාගත් අතර එම විදුහලේම මධුෂංක ප්‍රනාන්දු (90) සහ ළහිරු පීරිස් (67) අර්ධ ශතක ලබාගත්හ.
ක්‍රිස්තු රාජ විදුහල් පළමු ඉනිම - ඕවර 59 කදී කඩුලු 8 ක් දැවී 298
(රොෂාන් ද මෙල් 102, මධුෂංක ප්‍රනාන්දු 90, නිසල් මාලිංග 36, තිලුක්ෂ මධුෂංක 23/2, රවිඳු උෂාන් 52/2)
සිද්ධාර්ථ විදුහල් පළමු ඉනිම - ඕවර 25.1 කදී සියලු දෙනා දැවී 56
(ඉසුරු ලක්ෂාන් 14/4, නිසල් මාලිංග 25/3, සඳරුවන් සිල්වා 07/2)
ක්‍රිස්තු රාජ විදුහල් දෙවැනි ඉනිම - ඕවර 36.1 කදී කඩුලු 7 ක් දැවී 209
(ළහිරු පීරිස් 67, රොෂාන් ද මෙල් 42, සඳරුවන් සිල්වා 38, මධුෂංක ප්‍රනාන්දු 36, සෂිඳු නිමේෂ 33/2, දිනෙත් දිනාල් 39/2)
සිද්ධාර්ථ විදුහල් දෙවැනි ඉනිම - ඕවර 40.5 කදී සියලු දෙනා දැවී 231
(කලිඳු කල්හාර 66, දිල්ෂාන් ද සිල්වා 47, දිනෙත් දිනාල් 37, ළහිරු පීරිස් 30/3, රාජ් කුමාර 23/2, නිසල් මාලිංග 79/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.