Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී පාදුක්ක පියරතන විදුහල් පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට කළුතර විදුහල් පිල අද (7 වැනිදා) සමත්විය. මෙම තරගය පාදුක්ක පියරතන විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
සම්පත් විජේසූරිය තුන්ඉරියව් දස්කම් දක්වමින් ශතකයක් (නොදැවී 114) සහ කඩුලු 3 ක් දවාගනිමින් පියරතන විදුහල වෙනුවෙන් දස්කම් දැක්වීය.
පියරතන විදුහල - පළමු ඉනිම - ඕවර 68 කදී සියලුදෙනා දැවී ලකුණු 207
(සම්පත් විජේසූරිය නොදැවී 114, ප්‍රභාෂ් මදුරංග 51, චානුක ලක්ෂාන් 10/3, ඉන්ෂාක සිරිවර්ධන 42/3, ධනුක නිම්මාන 21/2)
කළුතර විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 63.2 කදී සියලුදෙනා දැවී ලකුණු 261
(යසිත උමයංග 83, ඉන්ෂාක සිරිවර්ධන 61, නදීර ඩිල්ෂාන් 42, සම්පත් විජේසූරිය 54/3, ප්‍රභාෂ් මදුරංග 43/4)
පියරතන විදුහල - දෙවැනි ඉනිම - ඕවර 52 කදී සියලුදෙනා දැවී ලකුණු 154
(ලක්ෂාන් හේවානායක 71, ශනිල දීමන්ත 22, ධනුක නිම්මාන 21/3, චානුක ලක්ෂාන් 37/3)
කළුතර විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 4 කදී කඩුල්ලක් දැවී ලකුණු 19
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.