Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කවිඳු කුලසේකර

කවිඳු කුලසේකර

දිලිනි මල්රුක්ෂි - 2014 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සම්පූර්ණ නම:
අවිෂ්ක කවිඳු කුලසේකර

පාසල:
තර්ස්ටන් විදුහල

උපන් දිනය:
1995.08.20

පන්දුවට පහර දෙන ආකාරය:
දකුණත් පිතිකරු

පන්දු යවන ආකාරය:
දකුණතින් පිට දඟ පන්දු

කණ්ඩායමේ ස්ථානය:
පිතිකරු

වයස 19 න් පහළ තරගාවලියේ දස්කම්:

  • රැස්කළ ලකුණු: 918 යි    ශතක: 3 යි   අර්ධ ශතක: 5 යි
  • දවාගත් කඩුලූ සංඛ්‍යාව: 28 යි   

ශ්‍රී ලංකා කනිෂ්ඨ කණ්ඩායම් නියෝජනය කිරීම පිළිබඳ විස්තර:

  • 2011 වසරේ ශ්‍රී ලංකා වයස 17 න් පහළ පිල නියෝජනය කිරීම

ක‍්‍රීඩා සමාජයක්, දිස්ත‍්‍රික් සහ පළාත් කණ්ඩායම් නියෝජනය පිළිබඳ විස්තර:

  • වයස 23 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ එස්. එස්. සී. පිල නියෝජනය කිරීම
  • බස්නාහිර පළාත් සහ කොළඹ දිස්ත‍්‍රික් වයස 13 න්, 15 න් සහ 17 න් පහළ පහළ කණ්ඩායම් නියෝජනය කිරීම

අදහස් (0)

කවිඳු කුලසේකර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.