කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල් ක්රීඩකයෝ වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ දෙවැනි වටයේ තරගයකදී ලකුණු 292 කින් බලන්ගොඩ ආනන්ද මෛත්රී විදුහල පරාජය කිරීමට සමත් වූහ.
ශාන්ත සෙබස්තියන් විදුහල ඕවර 50 යේදී කඩුලූ 7 ට 341
(අෂේන් චාරුක නොදැවී 119, ෂොන් පේෂල 103, ශෂේන් අංජන 28, මොහොමඞ් අෆ්සාස් 56/2)
ආනන්ද මෛත්රී විදුහල ඕවර 23 කදී සියලූ දෙනා දැවී 49
(දුලිප සුගතදාස 13, අෂේන් චාරුක 11/5, ඉසුරු ධනුෂ්ක 8/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.