Last Update  :  2025-09-08 13:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කිංග්ස්වුඩ් විදුහලට මුල් ඉනිමේ ජයක්

කිංග්ස්වුඩ් විදුහලට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2016 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල සහ මහනුවර කිංග්ස්වුඩ් විදුහල අතර අස්ගිරියේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට කිංග්ස්වුඞ් විදුහල සමත් විය.

පළමු ඉනිමේදී ලකුණු 67 කට කඩුලු 7 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 58 කට කඩුලු 6 ක් සමගින් ඉනිම් දෙකේදීම ලකුණු 125 කට කඩුලු 13 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට කිංග්ස්වුඞ් විදුහලේ විමුක්ති විජේසිරිවර්ධන සමත් විය.


ශාන්ත සිල්වෙස්ටර් විදුහල පළමු ඉනිම - ඕවර 76.2 කදී සියලු දෙනා දැවී 175  
(අවිඳු හේරත් 30, කාවින්ද පෙරේරා 26, ලසන්ත ද සොයිසා 24, විමුක්ති විජේසිරිවර්ධන 67/7, රංගන රත්නායක 19/2)

කිංග්ස්වුඞ් විදුහල පළමු ඉනිම - ඕවර 59.1 කදී කඩුලු 9 ක් දැවී 229  
(ගනිඳු කෞෂල්‍ය 74, යසෝද් කාවින්ද 70, ලසන්ත ද සොයිදා 63/5, කාවින්ද පෙරේරා 35/2)

ශාන්ත සිල්වෙස්ටර් විදුහල දෙවැනි ඉනිම - ඕවර 42 කදී කඩුලු 7 ක් දැවී 149
(අවිඳු හේරත් 76, විමුක්ති විජේසිරිවර්ධන 58/6)

 


අදහස් (0)

කිංග්ස්වුඩ් විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.