Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එෙඞ්රමුල්ල ශා. ජෝශප් විදුහලට කඩුලූ 7 ක ජයක්

එෙඞ්රමුල්ල ශා. ජෝශප් විදුහලට කඩුලූ 7 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ මහර බන්ධනාගාර ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී එෙ`ඞ්රමුල්ල ශාන්ත ජෝශප් විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 7 කින් මීරිගම කදන්ගමුව මධ්‍ය මහා විද්‍යාලය පරාජය කිරීමට සමත් වූහ.  


මීරිගම කදන්ගමුව මධ්‍ය මහා විද්‍යාලය  ඕවර 30 කදී සියලූ දෙනා දැවී 53
(සමෝද් දිලංග 12, අමිත් අකලංක 6/6, තරුෂ ඩිල්ෂාන් 14/2)

එෙඞ්රමුල්ල ශාන්ත ජෝශප් විදුහල  ඕවර 11.3 කදී කඩුලූ 3 ට 57
(රොෂේන් මාරියන් 21)


අදහස් (0)

එෙඞ්රමුල්ල ශා. ජෝශප් විදුහලට කඩුලූ 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.