වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ පළමු වරට ක‍්‍රීඩා කරන දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහල් ක‍්‍රීඩකයෝ දෙවැනි වටයේ තරගයේදී කඩුලූ 7 කින් කොළඹ ඉසිපතන විදුහල පරාජය කරමින් අපරාජිතව නවවැනි ජය ලැබීමට සමත් වූහ.
ඉසිපතන විදුහල සියලූ දෙනා දැවී 116
(දිල්හාර ශාමින්ද 14, ආකාෂ් තරංග 27/2, විමුක්ති සංදීප 20/2, කාවින්ද ප‍්‍රබෝද 16/3)
එස්. ද එස්. ජයසිංහ විදුහල කඩුලූ 3 ට 117
(සජිත් සමීර 14, පසිඳු මධුෂාන් 17, තිලංක දිල්හාර 27, විමුක්ති සංදීප නොදැවී 36, තුවාන් කලී 47/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.