Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට එරෙහිව ලකුණු 110 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ රාජකීය ‘බී’ විදුහල් කණ්ඩායම අද (09 වැනිදා) සමත්විය.
මෙම තරගය වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
රාජකීය ‘බී’ - ඕවර 48.1 කදී සියලුදෙනා දැවී 207
(වෙයිජිත් විමලසිරි 48, ටිෂත්‍යා ආරියරත්න 47, ලිවිරු එරංද නොදැවී 24, විසල් පෙරේරා 32/2, ශෙනන් පෙරේරා 40/2)
ලයිසියම් පාසල - ඕවර 29.4 කදී සියලුදෙනා දැවී 97
(කමීන්ද්‍රන් රිතිකන් 24, ලිවිරු එරංද 22/5, සෙනුක රාජපක්ෂ 21/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.