ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් කී්රඩා සමාජ එක්දින ක්රිකට් තරගාවලියේ අද (03 වැනිදා) පැවති තරගයකදී හලාවත මේරියන්ස් පරදවා කඩුලූ 6 කින් ජය ගැනීමට එන්.සී.සී පිල සමත්විය. මෙම තරගය එස්.එස්.සී ක්රීඩාංගණයේදී පැවැත්විණි.
හලාවත මේරියන්ස් ඕවර 44.3 කදී සියලූ දෙනා දැවී 152
(උමේෂ් කරුණාරත්න නොදැවී 63, රෝහිත් දමෝදරන් 23, සොහාන් බොරලැස්ස 30/3, තරිදු කෞශාල් 38/3)
එන්.සී.සී ඕවර 33 කදී කඩුලූ 4 ක් දැවී 156
(ඇන්ජලෝ පෙරේරා නොදැවී 40, නිරෝෂන් දික්වැල්ල 40, දිනේෂ් චන්දිමාල් 36, උපුල් තරංග 35, සාලිය සමන් 46/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.