Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket උතුරු මැදට පළමු ඉනිමේ ජයක්

උතුරු මැදට පළමු ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පළාත් 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (28 වැනිදා) අවසන්වූ තරගයකදී උතුරු පළාත් කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනිමට උතුරු මැද පළාත් කණ්ඩායම සමත් විය.

දිනෙත් හේවාතන්ත්‍රි (නොදැවී 121) ශතකයක් රැස්කරමින් උතුරු මැද පළාත් කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ අතර ආකාශ් සේනාරත්න ලකුණු 65 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


උතුරු පළාත - පළමු ඉනිම - ඕවර 51.5 කදී සියලුදෙනා දැවී 190
(මොහොමඞ් අල්ෆාර් 82, ජී. ජතුෂාන් 23, සංදීප නිසංසල 19/2, ආකාශ් සේනාරත්න 65/5)

උතුරු මැද පළාත - පළමු ඉනිම - ඕවර 55.3 කදී සියලුදෙනා දැවී 235
(සංදීප නිසංසල නොදැවී 66, යොහාන් මෙන්ඩිස් 63, දිනෙත් හේවාතන්ත්‍රි 34, ආකාෂ් සේනාරත්න 28, වී. ජතුෂාන් 40/3, මොහොමඞ් අල්ෆාර් 54/3, සචිත් ලක්ෂාන් 54/2, කේ. කපිල්රාජ් 62/2)

උතුරු පළාත - දෙවැනි ඉනිම - ඕවර 49.3 කදී කඩුලු 9 ක් දැවී 275
(දුලාජ් රණතුංග 74, පරාක්‍රම තෙන්නකෝන් 42, ඒ.කේ. ටිරෝන් 33, රිසිත් උපමාල් 25, චතුරංග අබේසිංහ 36/4, සංදීප නිසංසල 36/3)

උතුරු මැද පළාත - දෙවැනි ඉනිම - ඕවර 38.5 කදී කඩුලු 2 ක් දැවී 200
(දිනෙත් හේවාතන්ත්‍රි නොදැවී 121, යොහාන් මෙන්ඩිස් 59, ඒ.කේ. ටිරෝන් 64/2)

 


අදහස් (0)

උතුරු මැදට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.