Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ඉසිපතන විද්‍යාලය සමත්විය.
පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි වටයේ තරගයකදී ඉසිපතන විද්‍යාලය විසින් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව ලකුණු 44ක ජයක් වාර්තා කරන ලදි
ඉසිපතන විද්‍යාලය - ඕවර 560 කදී කඩුලු 8 ට 226 යි
(දසිත් පෙරේරා 53, නවිඳු උමෙත් 52, කවිඳු දෙව්ෂාන් 37, විහඟ මතඟවීර 41/2, අභීත් පරණවිතාන 42/2, අකිලේෂ් රාජකරුණා 43/2)
ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය - ඕවර 46 කදී සියලු දෙනා දැවී182 යි
(චේලන් වීරසිංහ 36, රෙෂොන් සොලමන්ස් 35, ජනිදු ඉදුවර 17/3, දිනෙත් පබෝද් 26/2, ඕෂිත පණ්ඩිතගේ 45/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.