Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ කොළඹ ඉසිපතන විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල අතර පැවැති තරගයෙන් ඉසිපතන විදුහල ලකුණු 39 ක ජයක් ලැබීය.
ඉසිපතන විදුහල ඕවර 47.4 කදී සියලූ දෙනා දැවී 221
(සංජුල අබේවික‍්‍රම 57, රිද්මික නිමේෂ් 54, චලන සංකල්ප 53/3, පී. ජෙගරාජ් 28/2, කේ. ජයතිලක 44/2)
ශාන්ත බෙනඩික් විදුහල ඕවර 49 කදී සියලූ දෙනා දැවී 182
(ඞී. දසනායක 48, නෙරංජන් වන්නිආරච්චි 30/4)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.