ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඉන්දියාවට ලකුණු 124 ක ජයක්...
...............................................................................................................................
| ඕවර 33.4 කදී 164/10 (ශඩාබ් ඛාන් 14, උමේෂ් යාදව් 7.4-1-30-3) |
පන්දුයවමින් සිටියදී අාබාධයකට ලක්වීම නිසා වහබ් රියාස් පන්දුවට පහරදීම සඳහා පිටියට නොඑයි.
උමේෂ් යාදව්ගේ පන්දුවක් හමුවේ ශිකර් ධවාන් අතට උඩ පන්දුවක් දෙමින් හසන් අලි ලකුණු නොළබා දැවි යයි.
පිටියට පිවිසි නව පිතිකරුවා හසන් අලී.
උමේෂ් යාදව්ගේ පන්දුවක් හමුවේ කේදර් ජාදව් අතට උඩ පන්දුවක් දෙමින් මොහොමඩ් අමීර් ලකුණු 9 කට දැවි යයි.
පන්දුවට පහරදීම සඳහා මොහොමඩ් අමීර් සූදානම්. 34 වැනි ඕවරය යැවීම සඳහා උමේෂ් යාදව් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 33 කදී 162/7 (ශඩාබ් ඛාන් 14, මොහොමඩ් අමීර් 07, ජස්ප්රීත් බුම්රා 5-0-23-0) |
පන්දුවට පහරදීම සඳහා මොහොමඩ් අමීර් සූදානම්. 33 වැනි ඕවරය යැවීම සඳහා ජස්ප්රීත් බුම්රා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 32 කදී 159/7 (ශඩාබ් ඛාන් 13, මොහොමඩ් අමීර් 05, උමේෂ් යාදව් 7-1-28-1) |
පන්දුවට පහරදීම සඳහා ශඩාබ් ඛාන් සූදානම්. 32 වැනි ඕවරය යැවීම සඳහා උමේෂ් යාදව් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 31 කදී 154/7 (ශඩාබ් ඛාන් 12, මොහොමඩ් අමීර් 02, රවින්ද්‍ර ජදේජා 8-0-43-2) |
පන්දුවට පහරදීම සඳහා මොහොමඩ් අමීර් සූදානම්. 31 වැනි ඕවරය යැවීම සඳහා රවින්ද්‍ර ජදේජා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 30 කදී 152/7 (ශඩාබ් ඛාන් 01, මොහොමඩ් අමීර් 01, හර්දීක් පාණ්ඩ්‍යා 8-0-43-2) |
පිටියට පිවිසි නව පිතිකරුවා මොහොමඩ් අමීර්.
හර්දීක් පාණ්ඩ්‍යාගේ පන්දුවක් හමුවේ මහේන්ද්‍ර සිං දෝනි අතට උඩ පන්දුවක් දෙමින් සෆ්රා්ස් අහමඩ් ලකුණු 15 කට දැවි යයි. (හතරේ පහර 2 යි)
පන්දුවට පහරදීම සඳහා සෆ්රාස් අමහඩ් සූදානම්. 30 වැනි ඕවරය යැවීම සඳහා හර්දීක් පාණ්ඩ්‍යා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 29 කදී 146/6 (සෆ්රාස් අමහඩ් 11, ශඩාඩ් ඛාන් 11, රවින්ද්‍ර ජදේජා 7-0-41-2) |
පන්දුවට පහරදීම සඳහා ශඩාබ් ඛාන් සූදානම්. 29 වැනි ඕවරය යැවීම සඳහා රවින්ද්‍ර ජදේජා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 28 කදී 136/6 (සෆ්රාස් අමහඩ් 11, ශඩාබ් ඛාන් 01, හර්දීක් පාණ්ඩ්‍යා 7-0-37-1) |
පිටියට පිවිසි නව පිතිකරුවා ශඩාබ් ඛාන්.
හර්දීක් පාණ්ඩ්‍යාගේ පන්දුවක් හමුවේ කේදර් ජාදව් අතට උඩ පන්දුවක් දෙමින් ඉම්ඩාඩ් වසීම් ලකුණු නොලබා දැවි යයි.
පන්දුවට පහරදීම සඳහා සෆ්රාස් අමහඩ් සූදානම්. 28 වැනි ඕවරය යැවීම සඳහා හර්දීක් පාණ්ඩ්‍යා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 27 කදී 134/5 (සෆ්රාස් අමහඩ් 10, ඉම්ඩාඩ් වසීම් 00, රවින්ද්‍ර ජදේජා 6-0-31-2) |
පිටියට පිවිසි නව පිතිකරුවා ෂොයිබ් මලික්.
රවින්ද්‍ර ජදේජාගේ පන්දුවක් හමුවේ බුවනේෂ්වර් කුමාර් අතට උඩ පන්දුවක් දෙමින් මොහොමඩ් හෆීස් ලකුණු 33 කට දැවි යයි. (හතරේ පහර 2 යි)
පන්දුවට පහරදීම සඳහා සෆ්රාස් අමහඩ් සූදානම්. 27 වැනි ඕවරය යැවීම සඳහා රවින්ද්‍ර ජදේජා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 26 කදී 131/4 (මොහොමඩ් හෆීස් 33, සෆ්රාස් අමහඩ් 07, හර්දීක් පාණ්ඩ්‍යා 6-0-35-0) |
පන්දුවට පහරදීම සඳහා මොහොමඩ් හෆීස් සූදානම්. 26 වැනි ඕවරය යැවීම සඳහා හර්දීක් පාණ්ඩ්‍යා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 25 කදී 123/4 (මොහොමඩ් හෆීස් 27, සෆ්රාස් අමහඩ් 06, රවින්ද්‍ර ජදේජා 5-0-28-1) |
පන්දුවට පහරදීම සඳහා සෆ්රාස් අමහඩ් සූදානම්. 25 වැනි ඕවරය යැවීම සඳහා රවින්ද්‍ර ජදේජා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 24 කදී 117/4 (මොහොමඩ් හෆීස් 26, සෆ්රාස් අමහඩ් 01, උමේෂ් යාදව් 6-1-23-1) |
පිටියට පිවිසි නව පිතිකරුවා සෆ්රාස් අමහඩ්.
ලකුණු 15 ක් ලබා සිටි ෂොයිබ් මලික් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට රවින්ද්‍ර ජදේජා සමත් විය. (හයේ පහර 1 යි, හතරේ පහර 2 යි)
පන්දුවට පහරදීම සඳහා මොහොමඩ් හෆීස් සූදානම්. 24 වැනි ඕවරය යැවීම සඳහා උමේෂ් යාදව් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 23 කදී 113/3 (මොහොමඩ් හෆීස් 23, ෂොයිබ් මලික් 15, රවින්ද්‍ර ජදේජා 4-0-22-1) |
පන්දුවට පහරදීම සඳහා මොහොමඩ් හෆීස් සූදානම්. 23 වැනි ඕවරය යැවීම සඳහා රවින්ද්‍ර ජදේජා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 22 කදී 102/3 (මොහොමඩ් හෆීස් 18, ෂොයිබ් මලික් 09, හර්දීක් පාණ්ඩ්‍යා 5-0-27-0) |
පන්දුවට පහරදීම සඳහා මොහොමඩ් හෆීස් සූදානම්. 22 වැනි ඕවරය යැවීම සඳහා හර්දීක් පාණ්ඩ්‍යා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 21 කදී 91/3 (මොහොමඩ් හෆීස් 16, ෂොයිබ් මලික් 00, රවින්ද්‍ර ජදේජා 3-0-11-1) |
පිටියට පිවිසි නව පිතිකරුවා ෂොයිබ් මලික්.
රවින්ද්‍ර ජදේජාගේ පන්දුවක් හමුවේ හර්දීක් පාණ්ඩ්‍යා අතට උඩ පන්දුවක් දෙමින් අසාර් අලි ලකුණු 50 කට දැවි යයි. (හතරේ පහර 6 යි)
පන්දුවට පහරදීම සඳහා මොහොමඩ් හෆීස් සූදානම්. 21 වැනි ඕවරය යැවීම සඳහා රවින්ද්‍ර ජදේජා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 20 කදී 88/2 (අසාර් අලි 49, මොහොමඩ් හෆීස් 14, හර්දීක් පාණ්ඩ්‍යා 4-0-16-0) |
පන්දුවට පහරදීම සඳහා මොහොමඩ් හෆීස් සූදානම්. 20 වැනි ඕවරය යැවීම සඳහා හර්දීක් පාණ්ඩ්‍යා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 19 කදී 87/2 (අසාර් අලි 49, මොහොමඩ් හෆීස් 13, රවින්ද්‍ර ජදේජා 2-0-08-0) |
පන්දුවට පහරදීම සඳහා මොහොමඩ් හෆීස් සූදානම්. 19 වැනි ඕවරය යැවීම සඳහා රවින්ද්‍ර ජදේජා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 18 කදී 82/2 (අසාර් අලි 49, මොහොමඩ් හෆීස් 08, හර්දීක් පාණ්ඩ්‍යා 3-0-15-0) |
පන්දුවට පහරදීම සඳහා අසාර් අලි සූදානම්. 18 වැනි ඕවරය යැවීම සඳහා හර්දීක් පාණ්ඩ්‍යා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 17 කදී 79/2 (අසාර් අලි 48, මොහොමඩ් හෆීස් 06, රවින්ද්‍ර ජදේජා 1-0-03-0) |
පන්දුවට පහරදීම සඳහා මොහොමඩ් හෆීස් සූදානම්. 17 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් පිට දඟ පන්දු යවන ක්‍රීඩක රවින්ද්‍ර ජදේජා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 16 කදී 76/2 (අසාර් අලි 47, මොහොමඩ් හෆීස් 04, හර්දීක් පාණ්ඩ්‍යා 2-0-12-0) |
පන්දුවට පහරදීම සඳහා අසාර් අලි සූදානම්. 16 වැනි ඕවරය යැවීම සඳහා හර්දීක් පාණ්ඩ්‍යා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 15 කදී 67/2 (අසාර් අලි 41, මොහොමඩ් හෆීස් 02, උමේෂ් යාදව් 5-1-19-1) |
පන්දුවට පහරදීම සඳහා අසාර් අලි සූදානම්. 15 වැනි ඕවරය යැවීම සඳහා උමේෂ් යාදව් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 14 කදී 64/2 (අසාර් අලි 40, මොහොමඩ් හෆීස් 00, හර්දීක් පාණ්ඩ්‍යා 1-0-03-0) |
හර්දීක් පාණ්ඩ්‍යාගේ පන්දුවක් හමුවේ ලකුණු 37 ක් ලබා සිටි අසාර් අලී ලබාදුන් උඩ පන්දුවක් බුවනේෂ්වර් කුමාර් අතින් ගිළිහෙයි.
පන්දුවට පහරදීම සඳහා අසාර් අලි සූදානම්. 14 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දුයවන ක්‍රීඩක හර්දීක් පාණ්ඩ්‍යා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 13 කදී 61/2 (අසාර් අලි 37, මොහොමඩ් හෆීස් 00, උමේෂ් යාදව් 4-1-16-1) |
පිටියට පිවිසි නව පිතිකරුවා මොහොමඩ් හෆීස්.
උමේෂ් යාදව්ගේ පන්දුවක් හමුවේ රවින්ද්‍ර ජදේජා අතට උඩ පන්දුවක් දෙමින් බාබර් අසාම් ලකුණු 8 කට දැවි යයි. (හතරේ පහර 1 යි)
පන්දුවට පහරදීම සඳහා බාබර් අසාම් සූදානම්. 13 වැනි ඕවරය යැවීම සඳහා උමේෂ් යාදව් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 12 කදී 57/1 (අසාර් අලි 37, බාබර් අසාම් 04, ජස්ප්රීත් බුම්රා 4-0-20-0) |
පන්දුවට පහරදීම සඳහා අසාර් අලි සූදානම්.12 වැනි ඕවරය යැවීම සඳහා ජස්ප්රීත් බුම්රා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 11 කදී 51/1 (අසාර් අලි 36, බාබර් අසාම් 00, උමේෂ් යාදව් 3-1-12-0) |
පන්දුවට පහරදීම සඳහා බාබර් අසාම් සූදානම්. 11 වැනි ඕවරය යැවීම සඳහා උමේෂ් යාදව් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 10 කදී 51/1 (අසාර් අලි 36, බාබර් අසාම් 00, ජස්ප්රීත් බුම්රා 3-0-15-0) |
පන්දුවට පහරදීම සඳහා අසාර් අලි සූදානම්.10 වැනි ඕවරය යැවීම සඳහා ජස්ප්රීත් බුම්රා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 9 කදී 47/1 (අසාර් අලි 32, බාබර් අසාම් 00, බුවනේෂ්වර් කුමාර් 5-1-23-1) |
පිටියට පිවිසි නව පිතිකරුවා බාබර් අසාම්.
ලකුණු 12 ක් ලබා සිටි අහමඩ් ශේෂාඩ් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට බුවනේෂ්වර් කුමාර් සමත් වෙයි. (හතරේ පහර 1 යි)
පන්දුවට පහරදීම සඳහා අහමඩ් ශේෂාඩ් සූදානම්. නමවැනි ඕවරය යැවීම සඳහා බුවනේෂ්වර් කුමාර් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 8 කදී 38/0 (අසාර් අලි 24, අහමඩ් ශේෂාඩ් 11, ජස්ප්රීත් බුම්රා 2-0-11-0) |
පන්දුවට පහරදීම සඳහා අහමඩ් ශේෂාඩ් සූදානම්. අටවැනි ඕවරය යැවීම සඳහා ජස්ප්රීත් බුම්රා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 7 කදී 32/0 (අසාර් අලි 19, අහමඩ් ශේෂාඩ් 10, බුවනේෂ්වර් කුමාර් 4-1-14-0) |
පන්දුවට පහරදීම සඳහා අහමඩ් ශේෂාඩ් සූදානම්. හත්වැනි ඕවරය යැවීම සඳහා බුවනේෂ්වර් කුමාර් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 6 කදී 27/0 (අසාර් අලි 16, අහමඩ් ශේෂාඩ් 08, ජස්ප්රීත් බුම්රා 1-0-05-0) |
පන්දුවට පහරදීම සඳහා අහමඩ් ශේෂාඩ් සූදානම්. හයවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දුයවන ක්‍රීඩක ජස්ප්රීත් බුම්රා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 5 කදී 22/0 (අසාර් අලි 12, අහමඩ් ශේෂාඩ් 07, බුවනේෂ්වර් කුමාර් 3-1-09-0) |
පන්දුවට පහරදීම සඳහා අසාර් අලී සූදානම්. පස්වැනි ඕවරයේ අවසන් පන්දුව යැවීම සඳහා බුවනේෂ්වර් කුමාර් පැමිණෙයි.
...............................................................................................................................
වර්ෂාව නිසා පාකිස්තාන ඉනිම ඕවර 41 කට සීමා කෙරුණ අතර එහිදී ඔවුන් තරග ජයගැනීම සඳහා ලකුණු 289 ක් රැස්කළ යුතුය.
...............................................................................................................................
වර්ෂාව නිසා නැවතත් තරගය නතර කිරීමට සිදුවෙයි.
...............................................................................................................................
| ඕවර 4.5 කදී 22/0 (අසාර් අලි 12, අහමඩ් ශේෂාඩ් 07, බුවනේෂ්වර් කුමාර් 2.5-0-09-0) |
පන්දුවට පහරදීම සඳහා අහමඩ් ශේෂාඩ් සූදානම්. පස්වැනි ඕවරය යැවීම සඳහා බුවනේෂ්වර් කුමාර් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 4 කදී 21/0 (අසාර් අලි 12, අහමඩ් ශේෂාඩ් 07, උමේෂ් යාදව් 2-0-12-0) |
පන්දුවට පහරදීම සඳහා අසාර් අලි සූදානම්. සිවුවැනි ඕවරය යැවීම සඳහා උමේෂ් යාදව් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 3 කදී 15/0 (අසාර් අලි 07, අහමඩ් ශේෂාඩ් 06, බුවනේෂ්වර් කුමාර් 2-0-09-0) |
පන්දුවට පහරදීම සඳහා අසාර් අලි සූදානම්. තෙවැනි ඕවරය යැවීම සඳහා බුවනේෂ්වර් කුමාර් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 2 කදී 10/0 (අසාර් අලි 03, අහමඩ් ශේෂාඩ් 05, උමේෂ් යාදව් 1-0-06-0) |
පන්දුවට පහරදීම සඳහා අහමඩ් ශේෂාඩ් සූදානම්. දෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දුයවන ක්‍රීඩක උමේෂ් යාදව් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 1 කදී 4/0 (අසාර් අලි 02, අහමඩ් ශේෂාඩ් 00, බුවනේෂ්වර් කුමාර් 1-0-04-0) |
පන්දුවට පහරදීම සඳහා අසාර් අලි සූදානම්. පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දුයවන ක්‍රීඩක බුවනේෂ්වර් කුමාර් පැමිණෙයි.
...............................................................................................................................
පාකිසාත්නු ඉනිම ඇරඹීම සඳහා අසාර් අලි සහ අහමඩ් ශේෂාඩ් පිටියට පිවිසෙති.
...............................................................................................................................
ජයග්‍රහණය සඳහා පාකිස්තාන කණ්ඩායම ඕවර 48 කදී ලකුණු 324 ක් රැස්කළ යුතුය.
...............................................................................................................................
වර්ෂාව නිසා ඉන්දීය ඉනිම ඕවර 48 කට සීමා කරයි.
...............................................................................................................................
| ඕවර 48 කදී 319/3 (විරාත් කෝලි 81, යුවරාජ් සිං 20, ඉම්ඩාඩ් වසීම් 9.1-0-66-0) |
පන්දුවට පහරදීම සඳහා හර්දීක් පාණ්ඩ්‍යා සූදානම්. 48 වැනි ඕවරය යැවීම සඳහා ඉම්ඩාඩ් වසීම් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 47 කදී 296/3 (විරාත් කෝලි 77, හර්දීක් පාණ්ඩ්‍යා 01, හසන් අලි 10-0-70-1) |
පිටියට පිවිසි නව පිතිකරුවා හර්දීක් පාණ්ඩ්‍යා.
ලකුණු 53 ක් ලබා සිටි යුවරාජ් සිං කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට හසන් අලි සමත් වෙයි. (හයේ පහර 1 යි, හතරේ පහර 6 යි)
පන්දුවට පහරදීම සඳහා යුවරාජ් සිං සූදානම්. 47 වැනි ඕවරය යැවීම සඳහා හසන් අලි පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 46 කදී 285/2 (විරාත් කෝලි 67, යුවරාජ් සිං 53, ඉම්ඩාඩ් වසීම් 8.1-0-43-0) |
පන්දුවට පහරදීම සඳහා විරාත් කෝලි සූදානම්. 46 වැනි ඕවරයේ අවසන් පන්දුව යැවීම සඳහා ඉම්ඩාඩ් වසීම් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 45.5 කදී 285/2 (විරාත් කෝලි 67, යුවරාජ් සිං 53, වහබ් රියාස් 8.5-0-87-0) |
පන්දුවට පහරදීම සඳහා විරාත් කෝලි සූදානම්. 46 වැනි ඕවරය යැවීම සඳහා වහබ් රියාස් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 45 කදී 264/2 (විරාත් කෝලි 52, යුවරාජ් සිං 48, හසන් අලි 9-0-59-0) |
පන්දුවට පහරදීම සඳහා විරාත් කෝලි සූදානම්. 45 වැනි ඕවරය යැවීම සඳහා හසන් අලි පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 44 කදී 247/2 (විරාත් කෝලි 44, යුවරාජ් සිං 39, වහබ් රියාස් 7.5-0-66-0) |
වහබ් රියාස්ගේ පන්දුවක් හමුවේ ලකුණු 43 ක් ලබා සිටි විරාත් කෝලි ලබාදුන් උඩ පන්දුවක් ෆඛාර් සමාන් අතින් ගිළිහෙයි.
පන්දුවට පහරදීම සඳහා යුවරාජ් සිං සූදානම්. 44 වැනි ඕවරයේ ඉතිරි පන්දු 5 යැවීම සඳහා වහබ් රියාස් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 43.1 කදී 243/2 (විරාත් කෝලි 42, යුවරාජ් සිං 37, මොහොමඩ් අමීර් 8.1-1-32-0) |
පාදයේ ආබාධයක් නිසා මොහොමඩ් අමීර් පිටියෙන් ඉවත් වෙයි.
පන්දුවට පහරදීම සඳහා විරාත් කෝලි සූදානම්. 44 වැනි ඕවරය යැවීම සඳහා මොහොමඩ් අමීර් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 43 කදී 242/2 (විරාත් කෝලි 42, යුවරාජ් සිං 37, හසන් අලි 8-0-42-0) |
පන්දුවට පහරදීම සඳහා යුවරාජ් සිං සූදානම්. 43 වැනි ඕවරය යැවීම සඳහා හසන් අලි පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 42 කදී 230/2 (විරාත් කෝලි 41, යුවරාජ් සිං 26, මොහොමඩ් අමීර් 8-0-32-0) |
පන්දුවට පහරදීම සඳහා විරාත් කෝලි සූදානම්. 42 වැනි ඕවරය යැවීම සඳහා මොහොමඩ් අමීර් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 41 කදී 222/2 (විරාත් කෝලි 39, යුවරාජ් සිං 20, හසන් අලි 7-0-30-0) |
පන්දුවට පහරදීම සඳහා විරාත් කෝලි සූදානම්. 41 වැනි ඕවරය යැවීම සඳහා හසන් අලි පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 40 කදී 213/2 (විරාත් කෝලි 35, යුවරාජ් සිං 15, වහබ් රියාස් 7-0-62-0) |
පන්දුවට පහරදීම සඳහා විරාත් කෝලි සූදානම්. 40 වැනි ඕවරය යැවීම සඳහා වහබ් රියාස් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 39 කදී 206/2 (විරාත් කෝලි 34, යුවරාජ් සිං 09, ශඩාබ් ඛාන් 10-0-52-1) |
ශඩාබ් ඛාන්ගේ පන්දුවක් හමුවේ ලකුණු 8 ක් ලබා සිටි යුවරාජ් සිං ලබාදුන් උඩපන්දුවක් හසන් අලි අතින් ගිළිහෙයි.
පන්දුවට පහරදීම සඳහා යුවරාජ් සිං සූදානම්. 39 වැනි ඕවරය යැවීම සඳහා ශඩාබ් ඛාන් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 38 කදී 202/2 (විරාත් කෝලි 32, යුවරාජ් සිං 07, වහබ් රියාස් 6-0-55-0) |
පන්දුවට පහරදීම සඳහා විරාත් කෝලි සූදානම්. 38 වැනි ඕවරය යැවීම සඳහා වහබ් රියාස් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 37 කදී 194/2 (විරාත් කෝලි 30, යුවරාජ් සිං 01, ශඩාබ් ඛාන් 9-0-48-1) |
පිටියට පිවිසි නව පිතිකරුවා යුවරාජ් සිං.
ලකුණු 91 ක් ලබා සිටි රෝහිත් ශර්මා දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට බාබර් අසාම් සහ සෆ්රාස් අහමඩ් සමත් වූහ. (හයේ පහර 2 යි, හතරේ පහර 7 යි)
පන්දුවට පහරදීම සඳහා රෝහිත් ශර්මා සූදානම්. 37 වැනි ඕවරය යැවීම සඳහා ශඩාබ් ඛාන් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 36 කදී 189/1 (රෝහිත් ශර්මා 89, විරාත් කෝලි 28, වහබ් රියාස් 5-0-47-0) |
පන්දුවට පහරදීම සඳහා රෝහිත් ශර්මා සූදානම්. 36 වැනි ඕවරය යැවීම සඳහා වහබ් රියාස් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 35 කදී 176/1 (රෝහිත් ශර්මා 77, විරාත් කෝලි 27, ශඩාබ් ඛාන් 8-0-43-1) |
පන්දුවට පහරදීම සඳහා විරාත් කෝලි සූදානම්. 35 වැනි ඕවරය යැවීම සඳහා ශඩාබ් ඛාන් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 34 කදී 174/1 (රෝහිත් ශර්මා 77, විරාත් කෝලි 25, මොහොමඩ් අමීර් 7-1-24-0) |
පන්දුවට පහරදීම සඳහා විරාත් කෝලි සූදානම්. 34 වැනි ඕවරය යැවීම සඳහා මොහොමඩ් අමීර් පැමිණෙයි.
...............................................................................................................................
වර්ෂාව නිසා තරගය මඳකට නරත කරයි....
...............................................................................................................................
| ඕවර 33 කදී 173/1 (රෝහිත් ශර්මා 77, විරාත් කෝලි 24, හසන් අලි 6-0-21-0) |
පන්දුවට පහරදීම සඳහා රෝහිත් ශර්මා සූදානම්. 33 වැනි ඕවරය යැවීම සඳහා හසන් අලි පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 32 කදී 171/1 (රෝහිත් ශර්මා 76, විරාත් කෝලි 23, මොහොමඩ් අමීර් 6-1-23-0) |
පන්දුවට පහරදීම සඳහා විරාත් කෝලි සූදානම්. 32 වැනි ඕවරය යැවීම සඳහා මොහොමඩ් අමීර් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 31 කදී 163/1 (රෝහිත් ශර්මා 74, විරාත් කෝලි 17, හසන් අලි 5-0-19-0) |
පන්දුවට පහරදීම සඳහා විරාත් කෝලි සූදානම්. 31 වැනි ඕවරය යැවීම සඳහා හසන් අලි පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 30 කදී 162/1 (රෝහිත් ශර්මා 74, විරාත් කෝලි 16, මොහොමඩ් අමීර් 5-1-15-0) |
පන්දුවට පහරදීම සඳහා විරාත් කෝලි සූදානම්. 30 වැනි ඕවරය යැවීම සඳහා මොහොමඩ් අමීර් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 29 කදී 161/1 (රෝහිත් ශර්මා 74, විරාත් කෝලි 15, ශඩාබ් ඛාන් 7-0-44-1) |
පන්දුවට පහරදීම සඳහා රෝහිත් ශර්මා සූදානම්. 29 වැනි ඕවරය යැවීම සඳහා ශඩාබ් ඛාන් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 28 කදී 157/1 (රෝහිත් ශර්මා 72, විරාත් කෝලි 13, ඉම්ඩාඩ් වසීම් 8-0-43-0) |
පන්දුවට පහරදීම සඳහා විරාත් කෝලි සූදානම්. 28 වැනි ඕවරය යැවීම සඳහා ඉම්ඩාඩ් වසීම් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 27 කදී 147/1 (රෝහිත් ශර්මා 70, විරාත් කෝලි 05, ශඩාබ් ඛාන් 6-0-37-1) |
පන්දුවට පහරදීම සඳහා රෝහිත් ශර්මා සූදානම්. 27 වැනි ඕවරය යැවීම සඳහා ශඩාබ් ඛාන් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 26 කදී 141/1 (රෝහිත් ශර්මා 67, විරාත් කෝලි 02, ඉම්ඩාඩ් වසීම් 7-0-33-0) |
පන්දුවට පහරදීම සඳහා රෝහිත් ශර්මා සූදානම්. 26 වැනි ඕවරය යැවීම සඳහා ඉම්ඩාඩ් වසීම් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 25 කදී 138/1 (රෝහිත් ශර්මා 65, විරාත් කෝලි 01, ශඩාබ් ඛාන් 5-0-31-1) |
පිටියට පිවිසි නව පිතිකරුවා විරාත් කෝලි.
ශඩාබ් ඛාන්ගේ පන්දුවක් හමුවේ අසාර් අලි අතට උඩ පන්දුවක් දෙමින් ශිකර් ධවාන් ලකුණු 68 කට දැවි යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 6 යි)
පන්දුවට පහරදීම සඳහා රෝහිත් ශර්මා සූදානම්. 25 වැනි ඕවරය යැවීම සඳහා ශඩාබ් ඛාන් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 24 කදී 135/0 (රෝහිත් ශර්මා 63, ශිකර් ධවාන් 68, ෂොයිබ් මලික් 2-0-10-0) |
පන්දුවට පහරදීම සඳහා ශිකර් ධවාන් සූදානම්. 24 වැනි ඕවරය යැවීම සඳහා ෂොයිබ් මලික් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 23 කදී 129/0 (රෝහිත් ශර්මා 62, ශිකර් ධවාන් 63, ශඩාබ් ඛාන් 4-0-28-0) |
පන්දුවට පහරදීම සඳහා රෝහිත් ශර්මා සූදානම්. 23 වැනි ඕවරය යැවීම සඳහා ශඩාබ් ඛාන් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 22 කදී 125/0 (රෝහිත් ශර්මා 60, ශිකර් ධවාන් 61, ෂොයිබ් මලික් 1-0-04-0) |
පන්දුවට පහරදීම සඳහා ශිකර් ධවාන් සූදානම්. 22 වැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රිඩක ෂොයිබ් මලික් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 21 කදී 121/0 (රෝහිත් ශර්මා 58, ශිකර් ධවාන් 59, ශඩාබ් ඛාන් 3-0-24-0) |
පන්දුවට පහරදීම සඳහා ශිකර් ධවාන් සූදානම්. 21 වැනි ඕවරය යැවීම සඳහා ශඩාබ් ඛාන් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 20 කදී 110/0 (රෝහිත් ශර්මා 51, ශිකර් ධවාන් 55, වහබ් රියාස් 4-0-34-0) |
පන්දුවට පහරදීම සඳහා ශිකර් ධවාන් සූදානම්. 20 වැනි ඕවරය යැවීම සඳහා වහබ් රියාස් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 19 කදී 95/0 (රෝහිත් ශර්මා 55, ශිකර් ධවාන් 36, ශඩාබ් ඛාන් 2-0-13-0) |
පන්දුවට පහරදීම සඳහා රෝහිත් ශර්මා සූදානම්. 19 වැනි ඕවරය යැවීම සඳහා ශඩාබ් ඛාන් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 18 කදී 87/0 (රෝහිත් ශර්මා 47, ශිකර් ධවාන් 36, වහබ් රියාස් 3-0-19-0) |
පන්දුවට පහරදීම සඳහා රෝහිත් ශර්මා සූදානම්. 18 වැනි ඕවරය යැවීම සඳහා වහබ් රියාස් පැමිණෙයි.
...............................................................................................................................
| ඉන්දියාව | පාකිස්තානය | |
| වයස සාමාන්‍ය | 29.59 | 27.75 |
| සහභාගි වූ තරග | 1285 | 812 |
| රැස්කළ ලකුණු | 36,590 | 20,795 |
| ලබාගත් ශතක | 72 | 36 |
| දවාගත් කඩුලු | 461 | 501 |
...............................................................................................................................
| ඕවර 17 කදී 79/0 (රෝහිත් ශර්මා 42, ශිකර් ධවාන් 33, ශඩාබ් ඛාන් 1-0-16-0) |
පන්දුවට පහරදීම සඳහා රෝහිත් ශර්මා සූදානම්. 17 වැනි ඕවරය යැවීම සඳහා පා දඟ පන්දු යවන ක්‍රීඩක ශඩාබ් ඛාන් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 16 කදී 79/0 (රෝහිත් ශර්මා 42, ශිකර් ධවාන් 33, වහබ් රියාස් 2-0-16-0) |
පන්දුවට පහරදීම සඳහා ශිකර් ධවාන් සූදානම්. 16 වැනි ඕවරය යැවීම සඳහා වහබ් රියාස් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 15 කදී 66/0 (රෝහිත් ශර්මා 36, ශිකර් ධවාන් 27, හසන් අලී 4-0-18-0) |
පන්දුවට පහරදීම සඳහා රෝහිත් ශර්මා සූදානම්. 15 වැනි ඕවරය යැවීම සඳහා හසන් අලී පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 14 කදී 62/0 (රෝහිත් ශර්මා 33, ශිකර් ධවාන් 26, වහබ් රියාස් 1-0-03-0) |
පන්දුවට පහරදීම සඳහා රෝහිත් ශර්මා සූදානම්. 14 වැනි ඕවරය යැවීම සඳහා වමතින් වේග පන්දු යවන ක්‍රීඩක වහබ් රියාස් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 13 කදී 59/0 (රෝහිත් ශර්මා 31, ශිකර් ධවාන් 25, හසන් අලී 3-0-14-0) |
පන්දුවට පහරදීම සඳහා ශිකර් ධවාන් සූදානම්. 13 වැනි ඕවරය යැවීම සඳහා හසන් අලී පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 12 කදී 55/0 (රෝහිත් ශර්මා 30, ශිකර් ධවාන් 23, ඉම්ඩාඩ් වසීම් 6-0-30-0) |
පන්දුවට පහරදීම සඳහා ශිකර් ධවාන් සූදානම්. 12 වැනි ඕවරය යැවීම සඳහා ඉම්ඩාඩ් වසීම් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 11 කදී 52/0 (රෝහිත් ශර්මා 29, ශිකර් ධවාන් 21, හසන් අලී 2-0-11-0) |
පන්දුවට පහරදීම සඳහා ශිකර් ධවාන් සූදානම්. 11 වැනි ඕවරය යැවීම සඳහා හසන් අලී පැමිණෙයි.
...............................................................................................................................
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.