Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල අතර කරන්දෙණියේදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ඇලවීෂියස් විදුහල සමත් විය.
ඇලවීෂියස් විදුහලේ හරීන් බුද්ධිල ලකුණු 26 කට කඩුලු 4 දවාගනිමින් දක්ෂ පන්දුයැවීමක නිරත විය.
ධර්මාශෝක විදුහල - ඕවර 42 කදී සියලු දෙනා දැවී 97
(සේන දේසායි 29, දිනුක දිල්ෂාන් 14, හරීන් බුද්ධිල 26/4, කිවික දිල්ෂාන් 24/3)
ශාන්ත ඇලවීෂියස් විදුහල - ඕවර 32.5 කදී කඩුලු 3 ක් දැවී 101
(නිලුක්ෂ දුල්මිත නොදැවී 34, අංජුල ෂෙහාන් 25, ගිම්හාන් ආශිර්වාද 15)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.