Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට මුල් ඉනිමේ ජය

ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට මුල් ඉනිමේ ජය

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ අශෝක විදුහල සහ කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලය අතර බැද්දෙගානේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ආනන්ද ශ්‍රාස්ත්‍රාලය සමත් විය.

එහිදී අයි. අවින්ද (77) ආනන්ද ශ්‍රාස්ත්‍රාලය වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගත් අතර තිමිර මල්ෂාන් ලකුණු 70 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


අශෝක විදුහල පළමු ඉනිම - ඕවර ඕවර 43.1 කදී සියලු දෙනා දැවී 120
(තරංග සම්පත් 30, පසන් ශාලින්ද 22, කවිඳු සේනානායක 21, තිමිර මල්ෂාන් 51/3, ඩී. සිරිවර්ධන 11/2, බී. ඩී. හෙට්ටිආරච්චි 20/2)

ආනන්ද ශ්‍රාස්ත්‍රාලය පළමු ඉනිම - ඕවර ඕවර 71 කදී කඩුලු 9 ක් දැවී 223
(අයි. අවින්ද 77, එච්. පියුමාල් 42, පී. පෙරේරා 31, සන්දීප ජයලත් 45/4, චේතන විතානගේ 33/2, තුෂාර නෙත්මින 45/2)

අශෝක විදුහල පළමු ඉනිම - ඕවර 25.2 කදී කඩුලු 6 ක් දැවී 67
(රෙනුක ඇල්විටිගල නොදැවී 34, තිමිර මල්ෂාන් 19/3, බී. ඩී. හෙට්ටිආරච්චි 7/2)

 


අදහස් (0)

ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට මුල් ඉනිමේ ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.