Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආනන්ද විදුහලට කඩුලූ 7 ක ජයක්

ආනන්ද විදුහලට කඩුලූ 7 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ආනන්ද විදුහල සහ කොළඹ ඞී. එස්. සේනානායක විදුහල අතර පැවැති ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් 17 න් පහළ සීමිත  ඕවර කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 7 ක ජයක් වාර්තා කිරීමට කොළඹ ආනන්ද විදුහල සමත්විය. තරගය ජයගැනීම සඳහා ලකුණු 77 ක පහසු ඉලක්කයක් හඹාගිය ආනන්ද විදුහල  ඕවර 12.2 කදී කඩුලූ 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඞී. එස්. සේනානායක විදුහල ලකුණු 77 කට සීමා කිරීමට ආනන්ද විදුහලේ පන්දුයවන්නන් සමත්වූ අතර ඞී. එස්. සේනානායක විදුහලේ පිතිකරුවන් අසරණ තත්ත්වයකට ඇද දැමූ කවිෂ්ක අංජුල ලකුණු 19 කට කඩුලූ 4 ක් දවාගත්තේය.


ඞී. එස්. සේනානායක විදුහල -  ඕවර 27.2 කදී සියලූ දෙනා දැවී 76
(කවින් බණ්ඩාර 20, මෙත්සිරි ජයමාන්න 20, කවිෂ්ක අංජුල 19/4, නිපුන් චාමික 10/2)

ආනන්ද විදුහල -  ඕවර 12.2 කදී කඩුලූ 3 ක් දැවී 79
(නිපුන් හක්ගල 38, නිසල් ප‍්‍රන්සිස්කෝ 15)


- 036


අදහස් (0)

ආනන්ද විදුහලට කඩුලූ 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.