Last Update  :  2025-05-07 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අෆ්ඝනිස්ථානය පන්දුවට පහරදීම තෝරාගනී
පළමු එක්දින තරගය

අෆ්ඝනිස්ථානය පන්දුවට පහරදීම තෝරාගනී

editorial - 2022 නොවැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවර, පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (25 වැනිදා) පැවැත්වෙන පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්ථාන නායක හෂ්මතුල්ලා ශහිදි පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඇෆ්ඝනිස්ථාන පිල

හෂ්මතුල්ලා ශහිදි (නායක), රහ්මනුල්ලා ගුර්බාස්, ඊබ්‍රහීම් සද්‍රාන්, රියාස් හසන්, නජිබුල්ලා සද්‍රාන්, මොහොමඩ් නබී, රාමට් ෂා, රෂීඩ් ඛාන්, ෆසාල්හක් ෆකූරි, මුජිබුර් රහමන් සහ යමින් අහමඩ්සායි

 

ශ්‍රී ලංකා පිල

දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, වනිඳු හසරංග, ධනංජය ලක්ෂාන්, මහීෂ් තීක්ෂණ, ළහිරු කුමාර සහ කසුන් රාජිත

- 036


අදහස් (0)

අෆ්ඝනිස්ථානය පන්දුවට පහරදීම තෝරාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.