Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අනුක් ප‍්‍රනාන්දු

අනුක් ප‍්‍රනාන්දු

දිලිනි මල්රුක්ෂි - 2014 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සම්පූර්ණ නම:
සම්පතා වඩුගේ අනුක් නිමන්ත ජූඞ් ප‍්‍රනාන්දු

පාසල:
මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල

උපන් දිනය:
1995.08.01

පන්දුවට පහර දෙන ආකාරය:
වමත් පිතිකරු

පන්දු යවන ආකාරය:
වමතින් වේග පන්දු යවන්නා

කණ්ඩායමේ ස්ථානය:
තුන් ඉරියව් ක‍්‍රීඩක

වයස 19 න් පහළ පාසල් තරගාවලියේ දස්කම්:

  • රැස්කළ ලකුණු: 209        
  • දවාගත් කඩුලූ සංඛ්‍යාව: 14        

ශ්‍රී ලංකා කනිෂ්ඨ කණ්ඩායම් නියෝජනය පිළිබඳ විස්තර:

  • 2012 වසරේ  ඕස්ටේ‍්‍රලියාවේදී පැවැති යොවුන් ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කිරීම.
  • 2012 වසරේ මැල්සියාවේදී පැවැති වයස 19 න් පහල ආසියානු කුසලාන තරගාවලිය නියෝජනය කිරීම
  • 2011 වසරේ ශ්‍රී ලංකා වයස 17 න් පහළ පිල නියෝජනය කිරීම

ක‍්‍රීඩා සමාජයක්, දිස්ත‍්‍රික් සහ පළාත් කණ්ඩායම් නියෝජනය පිළිබද විස්තර:

  • වයස 23 න් පහල ක‍්‍රිකට් තරගාවලියේදී කෝල්ට්ස් පිල නියෝජනය කිරීම
  • වයස 15 න් සහ 17 න් පහළ බස්නාහිර පළාත් සහ කොළඹ දිස්ත‍්‍රික් කණ්ඩායම් නියෝජනය කිරීම

විශේෂ සටහන් :
මෙවර යොවුන් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිලේ දෙවැනි වරට ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන එකම ක‍්‍රීඩකයා වේ. වමතින් වේග පන්දු යවන අනුක් ශ්‍රී ලංකා පිලේ පසු පෙළ සිටින දක්‍ෂතම පිතිකරුවෙකි.


අදහස් (0)

අනුක් ප‍්‍රනාන්දු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.