වසර 2015 දී ඕස්ටේ‍්‍රලියාවේ සහ නවසීලන්තයේදී පැවැත්වෙන 11 වැනි ලෝක කුෂලාන කි‍්‍රකට් තරගාවලියේ තරග කාලසටහන පසුගියදා ප‍්‍රකාශයට පත්කරන ලදි. තරගාවලියේ පළමු තරගය ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර ක‍්‍රයිස්චර්ච් නුවර හැග්ලි ඕවල් පිටියේදී පැවැත්වේ.
තරග කාල සටහන
පෙබරවාරි 14 - නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර
(ක‍්‍රයිස්චර්ච්හි, හැග්ලි ඕවල් පිටියේදී)
ඕස්ටේලියාව සහ එංගලන්තය
(මෙල්බන් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී)
පෙබරවාරි 15 - දකුණු අපි‍්‍රකාව සහ සිම්බාබ්වේ
(හැමිල්ටන්හි, සිඞ්න් පිටියේදී)
ඉන්දියාව සහ පාකිස්තානය
(ඇඩිලේඞ් ඕවල් පිටියේදී)
පෙබරවාරි 16 - අයර්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්
(නෙල්සන්හී, සැක්ස්ටන් ඕවල් පිටියේදී)
පෙබරවාරි 17 - නවසීලන්තය සහ සුදුසුකම් ලබන රට
(ඩනේඩින්හී, යුනිවසිටි ඕවල් පිටියේදී)
පෙබරවාරි 18 - බංග්ලාදේශය සහ සුදුසුකම් ලබන රට
(කැන්බරාහි, මනුකා ඕවල් පිටියේදී)
පෙබරවාරි 19 - සිම්බාබ්වේ සහ සුදුසුකම් ලබන රට
(නෙල්සන්හී, සැක්ස්ටන් ඕවල් පිටියේදී)
පෙබරවාරි 20 - නවසීලන්තය සහ එංගලන්තය
(වෙලින්ටන්හි, වෙස්ට්පැක් කී‍්‍රඩාංගණයේදී)
පෙබරවාරි 21 - පකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව්
(ක‍්‍රයිස්චර්ච්හි, හැග්ලි ඕවල් පිටියේදී)
ඕස්ටේ‍්‍රලියාව සහ බංග්ලාදේශය
(බි‍්‍රස්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී)
පෙබරවාරි 22 - ශ්‍රී ලංකාව සහ සුදුසුකම් ලබන රට
(ඩනේඩින්හී, යුනිවසිටි ඕවල් පිටියේදී)
ඉන්දියාව සහ දකුණු අපි‍්‍රකාව
(මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී)
පෙබරවාරි 23 - එංගලන්තය සහ සුදුසුකම් ලබන රට
(ක‍්‍රයිස්චර්ච්හි, හැග්ලි ඕවල් පිටියේදී)
පෙබරවාරි 24 - බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ
(කැන්බරාහි, මනුකා ඕවල් පිටියේදී)
පෙබරවාරි 25 - අයර්ලන්තය සහ සුදුසුකම් ලබන රට
(බි‍්‍රස්බේන් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී)
පෙබරවාරි 26 - සුදුසුකම් ලබන රට සහ සුදුසුකම් ලබන රට
(ඩනේඩින්හී, යුනිවසිටි ඕවල් පිටියේදී)
බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව
(මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී)
පෙබරවාරි 27 - දකුණු අපි‍්‍රකාව සහ බටහිර ඉන්දීය කොදෙව්
(සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී)
පෙබරවාරි 28 - නවසීලන්තය සහ ඕස්ටේ‍්‍රලියාව
( ඕක්ලන්ඞ්හි, ඊඞ්න් පිටියේදී)
ඉන්දියාව සහ සුදුසුකම් ලබන රට
(පර්ත්හි, බටහිර ඕස්ටේලියානු කි‍්‍රකට් සංගම් පිටියේදී)
මාර්තු 1 - එංගලන්තය සහ ශ්‍රී ලංකාව
(වෙලින්ටන්හි, වෙස්ට්පැක් කී‍්‍රඩාංගණයේදී)
පාකිස්තානය සහ සිම්බාබ්වේ
(බි‍්‍රස්බේර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී)
මාර්තු 3 - අයර්ලන්තය සහ දකුණු අපි‍්‍රකාව
(කැන්බරාහි, මනුකා ඕවල් පිටියේදී)
මාර්තු 4 - පකිස්තානය සහ සුදුසුකම් ලබන රට
(නේපියර්හි, මැක්ලීන් පිටියේදී
ඕස්ටේ‍්‍රලියාව සහ සුදුසුකම් ලබන රට
(පර්ත්හි, බටහිර ඕස්ටේලියානු කි‍්‍රකට් සංගම් පිටියේදී)
මාර්තු 5 - බංග්ලාදේශය සහ සුදුසුකම් ලබන රට
(නෙල්සන්හී, සැක්ස්ටන් ඕවල් පිටියේදී)
මාර්තු 6 - ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව්
(පර්ත්හි, බටහිර ඕස්ටේලියානු කි‍්‍රකට් සංගම් පිටියේදී)
මාර්තු 7 - පකිස්තානය සහ දකුණු අපි‍්‍රකාව
( ඕක්ලන්ඞ්හි, ඊඞ්න් පාක් පිටියේදී)
අයර්ලන්තය සහ සිම්බාබ්වේ
(හෝබාර්ට්හී, බෙලරිව් ඕවල් පිටියේදී)
මාර්තු 8 - නවසීලන්තය සහ සුදුසුකම් ලබන රට
(නැපියර්හි, මැක්ලීන් පිටියේදී)
ඕස්ටේ‍්‍රලියාව සහ ශ්‍රී ලංකාව
(සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී)
මාර්තු 9 - එංගලන්තය සහ බංග්ලාදේශය
(ඇඩිලේඞ් ඕවල් පිටියේදී)
මාර්තු 10 - ඉන්දියාව සහ අයර්ලන්තය
(හැමිල්ටන්හි, සිඞ්න් පාර්ක් පිටියේදී)
මාර්තු 11 - ශ්‍රී ලංකාව සහ සුදුසුකම් ලබන රට
(හෝබාර්ට්හී, බෙලරිව් ඕවල් පිටියේදී)
මාර්තු 12 - දකුණු අපි‍්‍රකාව සහ සුදුසුකම් ලබන රට
(වෙලින්ටන්හි, වෙස්ට්පැක් කී‍්‍රඩාංගණයේදී)
මාර්තු 13 - නවසීලන්තය සහ බංග්ලාදේශය
(හැමිල්ටන්හි, සිඞ්න් පාර්ක් පිටියේදී)
එංගලන්තය සහ සුදුසුකම් ලබන රට
(සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී)
මාර්තු 14 - ඉන්දියාව සහ සිම්බාබ්වේ
( ඕක්ලන්ඞ්හි, එඞ්න් පාක් පිටියේදී)
ඕස්ටේ‍්‍රලියාව සහ සුදුසුකම් ලබන රට
(හෝබාර්ට්හී, බෙලරිව් ඕවල් පිටියේදී)
මාර්තු 15 - බටහිර බන්දීය කොදෙව් සහ
(නේපියර්හි, මැක්ලීන් පිටියේදී)
අයර්ලන්තය සහ පකිස්තානය
(ඇඩිලේඞ් ඕවල් පිටියේදී)
මාර්තු 18 - පළමු වන අර්ධ අවසන් පූර්ව තරගය
(සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී)
මාර්තු 19 - දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය
(මෙල්බන් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී)
මාර්තු 20 - තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය
(ඇඩිලේඞ් ඕවල් පිටියේදී)
මාර්තු 21 - සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගය
(වෙලින්ටන්හි, වෙස්ට්පැක් කී‍්‍රඩාංගණයේදී)
මාර්තු 24 - පළමු අවසන් පුර්ව තරගය
( ඕක්ලන්ඞ්හි, ඊඞ්න් පාක් පිටියේදී
මාර්තු 26 - දෙවැනි අවසන් පූර්ව තරගය
(සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී)
මාර්තු 29 - අවසන් මහා තරගය
(මෙල්බන් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.