Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 2000 ආදි ශිෂ්‍ය ක්‍රිකට් තරග 8 දා

2000 ආදි ශිෂ්‍ය ක්‍රිකට් තරග 8 දා

සංජය එරමුදුගොඩ - 2017 ජන මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පානදුර ශ්‍රි සුමංගල විද්‍යාලයීය 2000 වසර ආදි ශිෂ්‍ය කණ්ඩායම ‘සහශ්‍ර කණ්ඩායම’ සංවිධානය කරන ක්‍රිකට් තරගාවලිය පානදුර නල්ලූරුව යුද හමුදා කඳවුරු ක්‍රීඩාංගණයේදී ලබන ජනවාරි මස 08 වැනි දින පෙරවරු 8.00 සිට පැවත්වේ.

මෙම තරගාවලියට එම විදුහල් 2000 වසරේ උසස් පෙළ සහ 1997 වසරේ සාමාන්‍ය පෙළ විභාවලට පෙනී සිටි ආදි සිසුන්ට සහභාගි විය හැකිය.

තරගාවලිය පිළිබඳව වැඩි විස්තර 0771269100 (කමිල) හෝ 0778084761 (බිමල්) දුරකථනවලට ඇමතීමෙන් ලබාගත හැකිය.
 

- 048


අදහස් (0)

2000 ආදි ශිෂ්‍ය ක්‍රිකට් තරග 8 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.