Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 19 න් පහළ පිළිමළුන් පිටුදැකීමේ තරග ඇරඹෙයි

19 න් පහළ පිළිමළුන් පිටුදැකීමේ තරග ඇරඹෙයි

editorial - 2023 නොවැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් මෙහෙයවන, අන්තර් පාසල් 19න් පහළ කොටසේ 1 සහ 2 කාණ්ඩයේ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම් 32ක් සුදුසුකම් ලබා සිටිති. 

සියලුම පාසල් කණ්ඩායම් I වැනි සහ II වැනි වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදා එක් එක් කොටස නැවතත් ‘ඒ සහ ‘බී‘ වශයෙන් තවත් කොටස් දෙකකට බෙදා තරගාවලිය පැවැත්විණ. 

අර්ධ අවසන් පූර්ව තරග අද (11 වැනිදා) ආරම්භ වේ. අද දිනයේ පමණක් අර්ධ අවසන් පූර්ව තරග 5 ක් පැවැත්වීමට නියමිතය. 

 

අද පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව වටයේ තරග

-213


අදහස් (0)

19 න් පහළ පිළිමළුන් පිටුදැකීමේ තරග ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.