Last Update  :  2026-01-11 22:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 17 න් පහළ ශී‍්‍ර ලංකා නායකයා චාමික

17 න් පහළ ශී‍්‍ර ලංකා නායකයා චාමික

දිලිනි මල්රුක්ෂි - 2013 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වයස 17 න් පහළ ක‍්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ රාජකීය විදුහල් තුන් ඉරියව් ක‍්‍රීඩක චාමික කරුණාරත්න පත්කර තිබේ. පානදුර රාජකීය විදුහලේ තුන් ඉරියව් ක‍්‍රීඩක මාධව නිමේෂ් උප නායකත්වයට පත්කර ඇති බවද වාර්තා වේ. ශ්‍රී ලංකා වයස 17 න් පහළ ක‍්‍රිකට් කණ්ඩායම අගෝස්තු මස 9 වැනිදා සිට 25 වැනිදා දක්වා එංගලන්තයේ තරග සංචාරයකට සහභාගි වීමට නියමිතය.


අදහස් (0)

17 න් පහළ ශී‍්‍ර ලංකා නායකයා චාමික

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.