ශ්රී ලංකා වයස 17 න් පහළ ක්රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ රාජකීය විදුහල් තුන් ඉරියව් ක්රීඩක චාමික කරුණාරත්න පත්කර තිබේ. පානදුර රාජකීය විදුහලේ තුන් ඉරියව් ක්රීඩක මාධව නිමේෂ් උප නායකත්වයට පත්කර ඇති බවද වාර්තා වේ. ශ්රී ලංකා වයස 17 න් පහළ ක්රිකට් කණ්ඩායම අගෝස්තු මස 9 වැනිදා සිට 25 වැනිදා දක්වා එංගලන්තයේ තරග සංචාරයකට සහභාගි වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.