අවලංගු කරන ලද එස්.එල්.පී.එල්. තරගාවලිය වෙනුවට පැවැත්වෙන ‘සුපිරි 4’ විස්සයි/20 ක්‍රිකට් තරගාවලිය හෙට (10 වැනිදා) ආරම්භ වේ.
දිනයකදී තරග දෙකක් පැවැත්වෙන අතර සියලූම තරග කොළඔ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
තරගාවලියේ අවසන් මහ තරගය මේ මස 17 වැනිදා පෙ.ව. 9.45 ට ආරම්භ වීමට නියමිතය.
තරග කාලසටහන
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.