Last Update  :  2025-05-14 11:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හෝමාගම මැදි විදුහලට කඩුලු 8 ක ජයක්

හෝමාගම මැදි විදුහලට කඩුලු 8 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2017 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී කොළඹ මහබෝධී විදුහලට එරෙහිව කඩුලු 8 ක ජයක් ලබා ගැනීමට හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය ඊයේ (12 වැනිදා) සමත්විය. මෙම තරගය මත්තේගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

 

මහබෝධී විදුහල - ඕවර 46.5 කදී සියලුදෙනා දැවී 114
(විහඟ ගිමිහාන 32, චමිත් නවෝද 12/3, මදුර නීලනුවන් 05/2, තිවංක ලක්රුවන් 23/2)


හෝමාගම ම.ම වි. - ඕවර 20.3 කදී කඩුලු 2 ක් දැවී 116
(සුරේන්ද්‍ර සිතුමිණ නොදැවී 51, තිවංක ලක්රුවන් නොදැවී 28)

 


අදහස් (0)

හෝමාගම මැදි විදුහලට කඩුලු 8 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.