හරිත් ලක්‍ෂාන්ගේ (159) ශතකය නිසා අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයේදී පානදුර ශ්‍රී සුමංගල විදුහල ලකුණු 62 කින් කොළඹ ඞී. එස්. සේනානායක පරාජය කිරීමට සමත් විය.
ශ්‍රී සුමංගල විදුහල ඕවර 48 කදී සියලූ දෙනා දැවී 266
(හරිත් ලක්‍ෂාන් 159, නදිරු රුක්‍ෂාන් 22, නඳුන් දර්ශන 20, එම්. ඒ. හරිස්චන්ද්‍ර 42/3, එස්. එස්. ගීතාංජන 56/2)
ඞී. එස්. සේනානායක විදුහල ඕවර 41.5 කදී සියලූ දෙනා දැවී 204
(ශෙෂාද් අමීන් 71, එස්. එස්. ගීතාංජන 46, සසීන්ද්‍ර රත්නායක 27, නිපුන දේෂාන් 26/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.