ලබන මාසයේ පැවැත්වීමට තිබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය දින නියමයක් නොමැතිව කල් දමා ඇතැයි ක‍්‍රිකට් ආරංචි මාර්ග කියයි.
මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ නොවැළැක්විය හැකි හේතුවක් නිසා සංචාරය කල් දමන ලෙස සිම්බාබ්වේ කි‍්‍රකට් සංගමය ඉල්ලීමක් කළ බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.